“සිරිසේන ජනපති නිසා අද ජනතාව වාසනාවන්තයි”-දුමින්ද

“සිරිසේන ජනපති නිසා අද ජනතාව වාසනාවන්තයි”-දුමින්ද

Spread the love
  • 141
  •  
  •  
  •  
    141
    Shares

මෛත්‍රීපාල සිරිසේන මහතා  අද පොළොන්නරුවේ ජනතාව ශක්තිමත් කරන්න, ගොවියාගේ ආර්ථිකය, ජන ජීවිතය ශක්තිමත් කරන්න අවශ්‍ය  සංවර්ධනය කරලා තියෙනවා. ඒ නිසා පොළොන්නරුවේ ජනතාව වාසනාවන්තයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය,දම්සෝපුර ග්‍රාම නිලධාරි  වසමේ නිල  සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!