“සිරිසේන ජනපතිගේ 2020 ජනපති සිහිනය කාටවත් බොඳ කරන්න බෑ”-බල්ටි දයා දිව්රයි

“සිරිසේන ජනපතිගේ 2020 ජනපති සිහිනය කාටවත් බොඳ කරන්න බෑ”-බල්ටි දයා දිව්රයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.කිසිවකු මේ ගැන කලබල වීමෙන් ඵලක් නොවන බවද, එය අද දකින්නට ලැබෙන තත්ත්වය බවද පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!