“සිරිසේන චන්ද්‍රිකාට මර බයයි… 19 සංශෝධනය සම්මත කරන්න දුන්නොත් ඔක්කොම වමාරනවා” – චම්පික

“සිරිසේන චන්ද්‍රිකාට මර බයයි… 19 සංශෝධනය සම්මත කරන්න දුන්නොත් ඔක්කොම වමාරනවා” – චම්පික

Spread the love
  •  
  •  
  •  
  •  

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඉඩ ලබා දුනහොත් තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදුම්වාදීන් සමග ඇතිකරගත් හොර ගිවිසුම් හා ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවකින් ලබාගත් මුදල් සහ ඇතිකරගත් එකඟතාවයන් සියල්ලම හෙලිකරන බවට විදුලි බල අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක මහතා තර්ජනයක් කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
මේක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් අවුරුදු 23ක් පැරදුණු අය ව්‍යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා..මෛත්‍රීපාල මහත්තයාත් එකට රැවටිලා…අනික එයා රනිල්ටයි,චන්ද්‍රිකාටයි පණ බයයි……
19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවස්ථා ගණනාවකදිම කියා සිටියා.
(උපටා ගැනීම: ලංකා නිවුස් වෙබ් ටුඩේ)
[sexypoll id=”10″]

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!