” සිරිසේනටත් වැඩ වරදියි- ඇති දැඩි කල බදුළු සර්ප පැටියා සරම් පටේ සිටම දෂ්ඨ කරයි ..? “

” සිරිසේනටත් වැඩ වරදියි- ඇති දැඩි කල බදුළු සර්ප පැටියා සරම් පටේ සිටම දෂ්ඨ කරයි ..? “

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර තැන් දෙකකදි මැයි දිනය පවත්වන බවත්, එම දෙපිරිස එක් වුණොත් එක්සත් ජාතික පක්ෂයට ඇඩ්‍රස් නැති වෙන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන ලදී.ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.මහනුවර දී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියේදී ඉදිරි දේශපාලන ගමන් මග පිළිබදව සංඥා, ඉගි මතුවනු ඇති බවද ඇමතිවරයා සදහන් කළේය. දේශපාලන පෙරළියක් පිළිබදව ඉගි පලකළ අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වමට සිග්නල් දමා දකුණට හැරවූ අයෙකු බවත්, නැවත දකුණට සිග්නල් දමා වමට හැරවීම ඔහුට අමාරු කාර්යයක් නොවන බවත් සදහන් කළේ යටි හිතේ ඇති ආප්ප නියාය ඉස්මතු කරමිනි.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!