” සිරිසේනගේ වැඩක් නිසා – ICTA ලොක්කා පුටුව හැර යයි”(PHOTO)

” සිරිසේනගේ වැඩක් නිසා – ICTA ලොක්කා පුටුව හැර යයි”(PHOTO)

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් වූ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලද ලිපියක් ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබුණා.එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!