“සිරිසේනගේ පරිපාලනය යටතේ ඊළාම් රාජ්‍යක් පිහිටුවනවා” – දමිල ඩයස්පෝරාව

Spread the love
  •  
  •  
  •  
  •  

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව තුල දෙමළ ඊළාම් ස්වාධීන රජයක් පිහිටුවීම සදහා වන කටයුතු මෙම නව වසරේදී සිදුකරන බවට දිවුරා පොරොන්දු වන බව ටී.වේල්මුරුගන් නැමැති දමිළ ඩයස්පොරාවේ ප්‍රභලයෙකු උතුරේ ජනතාවට පණිවිඩයක් එවමින් දිවුරා පොරොන්දු ලබාදි තිබේ.
සිංහල ජාතිවාදීන් විසින් අපගේ මාතෘ භූමිය තුල සිදුකල කුරිරු ඝාතනයන් වල වේදනාව තවමත් අපගේ සිත් තුලින් නොමැකී ගොස් නැති බවත් ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා, දෙමළ කතා කරන ජනතාවගේ ඡන්දයෙන් පත්වී ඇති බවත් ඒ හෙතුවෙන් ඊළාම් මවුබිම ලැබිම නිසැක බවත් ඔහු සදහන් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාව තහනම් කල රසායනික අවි ආයුධ භාවිතා කර, දෙමළ ජාති ඝාතනයක් සිදුකල මහින්ද රාජපක්‍ෂව යුද අපරාධකරුවෙකු ලෙස ජාත්‍යන්තර අධිකරණයට රැගෙන යන තුරු අප නිහඩ නොවන බවට හින්දු අළුත් අවුරුදු දිනයේදී අප දිවුරා පොරොන්දු විය යුතු බවද ඔහු අවධාරණය කර තිබේ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!