
“සිරිසේනගේ තර්ජන පයිසෙකට ගණන් නොගත් ශ්රීලනිපයේ මන්ත්රීන් බුරුතු පිටින්ම පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි”
Spread the love
ඒකාබද්ද පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින සියළු අපේක්ෂකයන් මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රිඩාංගණයට පැමිණ සිටී.ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් මෙන්ම ශ්රීලනිප මන්ත්රීවරුන්ද විශාල පිරිසක් පැමිණ සිටී. උත්සවය පැවැත්වෙන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වෙයනි.
(Visited 3 times)