සිරිසේනගේ “කැසිනෝ ඩඩ්ලි” මිලියන 4.5ක් බෙලිස් එකට පුජා කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාතේ සොහොයුරු ලංකාවේ සුප‍්‍රසිද්ද කැසිනෝ සූදුකරු ඩඞ්ලි සිරිසේන මීට දින දෙක තුනකට කලින් බම්බලපිටියේ බෙලිස් කැසිනෝවේදී රුපියල් මිලියන 4.5ක් පමණ මුදලක් පරාජයට පත් වී තිබේ.
ඔහු මෙසේ මුදල් පැරදී ඇත්තේ සිය සොහොයුරු සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කොළඹ පැමිණ සිටියදීය.
ඩඞ්ලි සිරිසේන පසුගිය වසරේ ධම්මික පෙරේරා මහතාට අයත් බෙලිස් කැසිනෝවේ හොඳම කැසිනෝ සූදුකරු ලෙස තේරී පත් වී මෝටර් රථයක් දිනා ගත්තේය. [sexypoll id=”9″]

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!