සිරිසේනගේ ආශිර්වාදය මැද කොටි නීති උපදේශක සහ රමපෝසා අතර කටුනායකදී රහස් සාකච්චා

Spread the love
  •  
  •  
  •  
  •  

කොටි සංවිධානයේ නීති උපදේශකවරයෙකු හා නීතීඥවරයෙක් ලෙස එකල කටයුතු කල  දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන නීතීඥ රත්නවේල් පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා හමු වී සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.
ඒ වෙනුවෙන් ඔහුට ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තෙයෙන් අතුලූ වීමටද ඉඩ ලැබී තිබේ.
මෙරට නවතම විශේෂ නියෝජිතයා වන සිරිල් රමපෝසා පසුගියදා ජපානය බලා ගියේ කලින් මෙරට විශේෂ නියෝජිතයාව සිටි යසුෂි අකාෂි මුණ ගැසීමටයි.
එහි යන ගමනේදී කටුනායක ගුවන් තොටුපලේදී පැය කිහිපයක් නැවතී විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවූ බවද වාර්තා විය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!