“සිරිසේනගෙන් මහින්ද කොටු කරන්න සැලස්සමක්-ප්‍රබල ඇමති තුනක් වැඩේට පත් කරයි”

“සිරිසේනගෙන් මහින්ද කොටු කරන්න සැලස්සමක්-ප්‍රබල ඇමති තුනක් වැඩේට පත් කරයි”

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම යළි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් තිදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.ශ‍්‍රීලනිප ජේ්‍යෂ්ඨයන් වන ජොන් සෙනෙවිරත්න,අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන අමාත්‍යවරුන්ට ජනපතිවරයා විසින් එම වගකීම පවරා ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!