සිරියාවේ ISIS සටන් වදින තවත් මහනුවර මුසල්මානුවෙක් හඳුනා ගනී

සිරියාවේ ISIS සටන් වදින තවත් මහනුවර මුසල්මානුවෙක් හඳුනා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. නිලාම් මුෂින් නමැති මොහු සිරියාවේ සටන් වදින බව සොයාගෙන ඇත.
මේ පුද්ගලයා ඉකුත් 12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳුණු පළමු ලාංකික මුස්‌ලිම් ජාතිකයා වූ ශර්µdස්‌ නිලාම් මුෂින් ගේ මස්‌සිනා වේ.
මේ පුද්ගලයා මහනුවර අලදෙනියේ වැසියෙකි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!