සිරිකොත ඉදිරියේ අයෙක් ගිණි තබාගනී

සිරිකොත ඉදිරියේ අයෙක් ගිණි තබාගනී

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ආසන්නයේ පිහිටි එජාප වෘත්තීය සමිති මුලස්ථානය ඉදිරිපිටදී 62 හැවිරිදි පුද්ගලයෙක් ගිණි තබා ඇතැයි වාර්තා වේ. මෙලෙස ගිණි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් වාර්තාවී නොමැත.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!