සිරිකොතේ ඉඳුල් සේදු ජනපති සිරිසේනගේ ගෝලයෝ 05කට  එජාපයෙන් දොළ පිදේනි

සිරිකොතේ ඉඳුල් සේදු ජනපති සිරිසේනගේ ගෝලයෝ 05කට එජාපයෙන් දොළ පිදේනි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට  ආසන සංවිධායක ධූර ලබා දීමට එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද  (19) තීරණය කර තිබේ. ඔවුන් ආණ්ඩුව ගෙන යාමට සහයෝගය පළ කරමින් සිදු කරන විශාල කැපවිම සළකා බලා මෙම තීරණයට එළැඹ තිබේ.

(Visited 165 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!