සිරිකොතට ගල්මුල් ප්‍රහාරයක්

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය අසල කලබලකාරී වාතාවරණයක් ඇතැයි වාර්තා වේ. රැස්ව සිටින පිරිස සිරිකොත මන්දිරයට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි පැවසෙන්නේ.
ජාතික සංවිධාන එකමුතුව සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා. ඒ රනිල් මෛත්‍රී අත්සන් කලේ යැයි පවසන ගිවිසුමට විරෝධය පල කිරීම සදහායි.
මෙම ප්‍රහාරයට මැදි වූ කිහිප දෙනෙක් තුවාල ලබා ඇත. [sexypoll id=”9″]

(Visited 10 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!