සිරිකොතට ආ ෆොනී රනිල්ගේ පන්දම අතට ගෙන තමන්ගේ පන්දම නිවා දමයි…

සිරිකොතට ආ ෆොනී රනිල්ගේ පන්දම අතට ගෙන තමන්ගේ පන්දම නිවා දමයි…

Spread the love
  •  
  •  
  •  
  •  

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෂොන්සේකා මහතා තම පක්‍ෂය වූ ප‍්‍රජාතෙන්ත‍්‍රවාදී පක්‍ෂය විසුරුවා හැර අද පෙරවරුවේ එක්සත් ජාතික පක්‍ෂයට එක්විය.
ඔහු පිලිගැනීම සඳහා සිරිකොත එජාප මූලස්ථානයේ අගමැතිගේ මූලිකත්වයෙන් විශේෂ උත්සවයක්ද සූදානම් කර තිබින.
ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ධුරයද ෆොන්සේකා මහතාට ලැබින.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!