“මම ළඟදීම නැවත එනවා” – කී හුසේන් නානා ලංකාවෙන් චුත වී යයි

“මම ළඟදීම නැවත එනවා” – කී හුසේන් නානා ලංකාවෙන් චුත වී යයි

Spread the love
  •  
  •  
  •  
  •  

සිය සිව්දින නිල සංචාරය නිමා කරමින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අද (10) අලුයම තුනට පමණ දිවයිනෙන් පිටත් විය. ඔහු ඩුබායි බලා ගමන් කළේය.
කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ නැවතත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිමට බලාපොරොත්තු වන බවයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!