“සියළු බලමුළු එකමිටට එක්වෙයි…. – 2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂයි…”

“සියළු බලමුළු එකමිටට එක්වෙයි…. – 2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂයි…”

Spread the love
  •  
  •  
  •  
  •  

2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ මහතා පවසයි.ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊට තරග කරනු ඇති බවද ඔහු සදහන් කලේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!