Facebook ඇරෙයි, ජනතාව නොමඟ යැව්වොත් නැවතත් වැසෙයිලු…

Facebook ඇරෙයි, ජනතාව නොමඟ යැව්වොත් නැවතත් වැසෙයිලු…

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

මෙරට සමාජ මාධ්‍ය සදහා පනවා ඇති අවහිරතාවය අද පස්වරුෙවිදී ඉවත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසා සිටී. එම කොමිසම තව දුරටත්ස දහන් කලේ රට තුළ තත්වය යලි සාමකාමී වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.කෙසේවෙතත් යලි එවැනි තත්වයක් ඇති වුවහොත් නැවත සමාජ මාධ්‍ය වාරණය කිරීමට පියවර ගන්නා බව එම කොමිසම ප‍්‍රකාශ කර ඇත.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදි Post පල කරන පුද්ගලයන් සොයා සිදු කරන විශේෂ සමාජ මාධ්‍ය විමර්ෂණය තවදුරටත් ක‍්‍රියාත්මකයි.විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පැවසුවේ අදාල විමර්ෂණයෙන් මේ වන විට ෆේස්බුක් ඔස්සේ ජාතිවාදී පෝස්ටු පල කල පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංකුවට ගෙන ඇති බවයි. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා මේ වන විට ආරක්ෂක අංශ ක‍්‍රියා කරමින් සිටින බව එම කොමිසම සදහන් කලා.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!