සියලු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙයි… අද පාර්ලිමේන්තුව විසුරුවයි… ?

සියලු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙයි… අද පාර්ලිමේන්තුව විසුරුවයි… ?

Spread the love
  • 876
  •  
  •  
  •  
    876
    Shares

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබෙනවා.එමෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද අද සවස සිය ධුර වලින් ඉවත්වන බව මේ වන විට ප්‍රකාශ කර ඇති අතර එසේ සිදුවුවහොත් අද සවස පාර්ලිමේන්තුවද විසුරුවනු ඇත.

(Visited 4,629 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!