“සියලු ප්‍රශ්ණ මැද්දේ ශ්‍රී පාදයේ ඉදිවන හෝටලය ගැන වීඩියෝවක් පිටවෙයි”

“සියලු ප්‍රශ්ණ මැද්දේ ශ්‍රී පාදයේ ඉදිවන හෝටලය ගැන වීඩියෝවක් පිටවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය දිනවල දැඩිව ආන්දෝලනයට ලක් උනු පුවතක් අපි විසින් වාර්ථා කරනු ලැබුවා. ඒ් තමයි ශ්‍රීපාද රක්ශිතයේ ඉදිවීමට නියමිත හෝටලයේ වැඩ කටයුතු නැවත අරඹා ඇති බව. තවත් වෙබ් අඩවියක් ඊයේ දිනයේ වාර්ථා කර තිබුනේ එම ස්ථානයේ ශක්‍යතාව පරීක්ශා කොට ඇති අතර දැන් එම ස්ථානයේ හෝටලය ඉදිකිරීම සදහා අත්තිවාරම සැකසෙමින් තිබෙන බවයි.කෙසේ වෙතත් ජාතික බල සේනාව පෙන්වාදෙන පරිදි එම ස්ථානයේ නව අත්තිවාරම් කානු කපා නැති අතර මීට කාලයකට පෙර කපන ලද කානු පමණක් පවතිනවා. නමුත් පාර ඉදිකිරීමේ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මකයි. සෞදි කුමාරයෙකුට අයත් මෙම වතු යායේ හෝටලය ඉදි කිරීමේ අවධානම උග්‍ර වී ඇති බව උන්වහන්සේ තව දුරටත් පෙන්වා දෙනවා. පාර කැපීම තුලින් සැක මතු වන බවත් සියළු ශ්‍රී ලාංකිකයින් මේ පිළිබදව ආගම් බේදයකින් තොරව ඇස ගසා සිටිය යුතු බවත් උන්වහන්සේ විසින් පවසනවා.උන් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙන්නෙ සිංහලයා දවසින් දෙකෙන් සියල්ල අමතක කලත් මුස්ලිම් ජාතීය එසේ නොමැති බවයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!