සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මොළ පරීක්ෂා කිරීමට යෝජනාවක්

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මොළ පරීක්ෂා කිරීමට යෝජනාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ මන්ත‍්‍රීවරුන් මානසික තත්වය පිළිබද වාර්තාවක් ලබා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කල යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල විසින් කතානායක කරැ ජයසුරිය මහතාට ඉදිරිපත් කර තිබේ.
රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සියළු මන්තී‍්‍රවරුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකින් සමත් විය යුතු බවටත් උසස් පෙළ හෝ ඊට එහා වෘත්තීමය මානසික තක්සේරුවක්ද ගෙන පාර්ලිමේන්තු ආ යුතු බවට තමන් යෝජනා කල බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!