සියලුම ගුවන් යානා මාස 3ක් යනතෙක් මත්තල වී ගබඩාවට… කටුනායක වසා දමයි….

සියලුම ගුවන් යානා මාස 3ක් යනතෙක් මත්තල වී ගබඩාවට… කටුනායක වසා දමයි….

Spread the love
  •  
  •  
  •  
  •  

තුන් මාසයක කාලයකට කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය අලුත් වැඩියා කටයුතු සඳහා වසා තැබීමට තීරණය කර ඇත. 2017 ජනවාරි මස 06 වැනිදා සිට අප්‍රේල් මස 06 වැනිදා මෙලෙස ධාවන පථය වසා තැබෙන්නේ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්‌වායි.
මෙසේ ගුවන් තොටුපල වසා දැමීමට වෘත්තීය සමිත් බොහෝමයක් විරෝධය පල කරන්නේ මෙරට ගුවන් සේවයට දැඩි අලාබ ගෙන දෙන බව පවසමිනි.
මේ හේතුව මත මෙරට ගුවන් ගමන් කටයුතු බොහෝමයක් එම කාලය තුල මත්තල ගුවන් තොටුපල හරහා සිදු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපල භාවිතා කරනු ලැබුවේ වී ගබඩා කිරීම සඳහායි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!