සියලුම ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා හයි කරන්න ,රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

සියලුම ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමින් CCTV කැමරා හයි කරන්න ,රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉස්ලාම් ජනතාවට බෞද්ධ අන්තවාදීන් ගෙන් අසාදාරණයන් වන බව කියමින් ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයො පිරිසක් පසුගියදා ජනපතිට ලිපියක් යොමු කලහ. ඉස්ලාම් පල්ලි වලට ආරක්ශාව ලබාදෙන ලෙසත් මොවුන් ඉල්ලා සිටියා.එමෙන්ම අන්තවාදය ක්‍රියාත්මක කරන හාමුදුරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එමගින් ඉල්ලා තිබිණ මීට අමතරව කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති රිශාඩ් බද්‍යුදීන් මුස්ලිම් ආගමික අමාත්‍යාංශයට ද ලිපියක් යොමු කලේය. සියලුම ඉස්ලාම් පල්ලි වලට රජයේ වියදම් CCTV කැමරා සවිකිරීම පියවර ගන්නා ලෙස එමගින් ඉල්ලා තිබිණ

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!