“සියල්ල මුල සිට අගටම හෙළිවෙයි.. ” මහින්ද-විමල්ට ප්‍රබල ජිවිත තර්ජනයක්.

“සියල්ල මුල සිට අගටම හෙළිවෙයි.. ” මහින්ද-විමල්ට ප්‍රබල ජිවිත තර්ජනයක්.

Spread the love
  •  
  •  
  •  
  •  

” සමයං” ගේ මරණයෙන් කැළඹුණු පාතාල ක්‍රියාකාරකම් නිසා විශේෂ කරැණු රැසක් හෙළිවෙමින් පවතී.ඒ අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රටින් පැනගිය පාතාල සාමාජිකයන් සියලුදෙනා වර්තමාන ආණ්ඩුවේ නායකයන් විසින් ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.එම පාතාල සාමාජිකයන් සමග ආණ්ඩුවේ නායකයින් එළිපිට වැඩ කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ “මෙම තත්ත්වය තුළ සියලු පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත වී තිබෙනවා.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙනවා.” යැයි පැවසීය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!