සියල්ලෝම එකම පිලේ- අද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බල කරමින් හෙට මහනුවරදී පැවැත්වෙන ජනරැළිය සඳහා සහභාගී වීමට සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීන් අති බහුතරයක් තීරණය කර තිබේ ශ‍්‍රීලනිප.

ඒ බව දැනුම් දීම සඳහා සියළු පළාත් සභාවලින් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් දෙදෙනා බැගින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වේ.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!