සියල්ලට සමුදුන් විමල් අළුත් වැඩක් කර පෙන්වයි.

සියල්ලට සමුදුන් විමල් අළුත් වැඩක් කර පෙන්වයි.

Spread the love
  •  
  •  
  •  
  •  

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිර ගෙදරදී චිත‍්‍ර ඇදීමද ආරම්භ කර ඇත.දැනටටම ඔහු විසින් චිත‍්‍ර 25ක් පමණ ඇද ඇති අතර ඉදිරි දිනෙක ‘සිරගත සිතුවම්’ නමින් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පවත්වන බව මන්ත‍්‍රීවරයා කියයි.
මන්ත‍්‍රීවරයා දැනටමත් පොත් දෙකක් ලියා අවසන් කර තිබේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!