‘සිදුවෙන සිදුවීම් කණගාටු දායකයි’-රියර් අද්මිරාර් සරත් වීරසේකර

‘සිදුවෙන සිදුවීම් කණගාටු දායකයි’-රියර් අද්මිරාර් සරත් වීරසේකර

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවට ශ‍්‍රි ලංකාව සම අනුග‍්‍රහය දැක්වීම කණගාටුදායක බව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් සිටින රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඔහුද ජිනීවා සමුළුව අමතමින් ඊයේ අදහස් පළ කළා. 

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!