සිංහ පැටව්ගෙන් වාර්තාවක්…!

සිංහ පැටව්ගෙන් වාර්තාවක්…!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය හිමිකර ගත් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 98ක් ලබා ගත්හ.එය දකුණු අප‍්‍රිකානු කණ්ඩායම 20-20 තරඟයකදී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණයයි..!

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!