“සිංහ පැටව් පරාජයේ වැලට තිත තබයි – ඉන්දියාවට අමතක නොවන පාඩමක් උගන්වයි “

“සිංහ පැටව් පරාජයේ වැලට තිත තබයි – ඉන්දියාවට අමතක නොවන පාඩමක් උගන්වයි “

Spread the love
  •  
  •  
  •  
  •  

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දුයැවීමත් උපුල් තරංගගේ සුපිරි පිතිහරඹයත් හේතුවෙන් අඛණ්ඩව ලැබු තරග 12 පරාජයන් වැලට තිත තබමින් ඉන්දියාවට එරෙහි ධර්මසාලාහීදී පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ප‍්‍රථම තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද(10) සමත් විය.ජයග‍්‍රහණය සදහා ලකුණු 113ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි පන්දු 04කදී සිය ජයග‍්‍රහණය සපුරා ගත්හ.

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!