”සිංහල මිනිහා හදන්නේ මුස්ලිම් මිනිහා නැති කරන්න”-හකීම් ජාත්‍යන්තරයට කියයි

”සිංහල මිනිහා හදන්නේ මුස්ලිම් මිනිහා නැති කරන්න”-හකීම් ජාත්‍යන්තරයට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

අමාත්‍ය රවුෆ් හකීම් ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය දිනවල අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතිවූ ජාතිවාදී ගැටුම සිංහල ,මුස්ලිම් ගැටුමක් නොවන බවත් එය මුස්ලිම් ජනතාව පමණක් ඉලක්කර එල්ල කළ අමානුෂික ප්‍රචණ්ඩකාරි පහරදීමක් බව පවසා ඇත.
එමෙන්ම ශ්‍රීලංකා පොලිසිය එම අවස්ථාවේදී මෙම ගැටුමේදී වගකීම් රහිතව කටයුතු කළ නිසාවෙන් ගැටුම දුරදිග ගිය බවත්
එසේම ශ්‍රී ලංකා බුද්ධි අංශවලටද ඉදිරියට සිදුවීමට යන දේ පිළිබඳව වැටහීමක් නොතිබුණ බවත් ඔහු පවසයි.
දිගනදී ඝාතනය වූ තරුණයාගේ අවසන් කටයුතු සිදුවෙන දිනයේදී යමක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අදාළ අංශ දැනුවත් කළත් එය ඔවුන් පිළිනොගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!