“සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී  මරක්කළ සාෆිගේ කලබල කාරී හැසිරීමක්”කුරුණෑගල ශල්‍ය වෛද්‍ය හෙදියෝ සාක්කි දෙයි

“සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී මරක්කළ සාෆිගේ කලබල කාරී හැසිරීමක්”කුරුණෑගල ශල්‍ය වෛද්‍ය හෙදියෝ සාක්කි දෙයි

Spread the love
  • 53
  •  
  •  
  •  
    53
    Shares

වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට  ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත.  ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට එම විමර්ශන කණ්ඩායම හමුවේ ෂාෆි වෛද්‍ය වරයාගේ මෙම සැක කටයුතු කි‍්‍රයාවන් පිළිබඳ ප‍්‍රකාශ ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

(Visited 294 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!