“සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි”-මන්ත්‍රී අමීර්

“සිංහල බෞද්ධ ඡන්දවලින් ජනපති කෙනෙක් පත් කරන සිහිනය බිඳ දැමිය යුතුයි”-මන්ත්‍රී අමීර්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

සුළු ජන කොටස්වල ඡන්ද ප්‍රතික්ෂේප කොට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමණක්ම ජනාධිපතිවරයකු පත් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එම සිතිවිල්ලට අවමඟුල් සීනු නාද කිරීම සමස්ත සුළු ජන කොටස්වලම වගකීමක් බව ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.එස්.එස්. අමීර් අලී පවසනවා.මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට මහන මැෂින් දීමේ අවස්ථාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීය.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!