“සිංහල නම් ගන්න මරක්කල අය පෝලිමේ”-කතාවේ ඇත්ත හෙළිවෙයි

“සිංහල නම් ගන්න මරක්කල අය පෝලිමේ”-කතාවේ ඇත්ත හෙළිවෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

මුස්ලිම් ජාතිකයින් 27දෙනෙකු සිය නම් සිංහල නම් ලෙස වෙනස් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව වත්තල ප‍්‍රාදේශීය සභාව පවසනවා.ප‍්‍රාදේශීය ලේකම් පී. ඩී. ටී. සී. රාජිකා පැවසුවේ 2016 සිට ලිපි ලේඛණ පරීක්ෂා කළද එවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව නොතිබූ බවයි. තමන් මේ පිළිබඳව ඉහළ නිලධාරීන්වද දැනුවත් කර ඇති බවත් කියා සිටියා.

(Visited 183 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!