“සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?”-සම්මුතිවාදින්ගෙන් අසයි

“සිංහල ධීවර පවුල් උතුරෙන් එළවා දැමීම, ‘සහජීවනය ද?’ ‘ජාතිවාදී බෙදුම්වාදය ද?”-සම්මුතිවාදින්ගෙන් අසයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.අද (24) බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!