“සිංහල දමිළ සංහාරයකට මරක්කළ අන්තවාදීන් සූදානම්”-රතන හිමි

“සිංහල දමිළ සංහාරයකට මරක්කළ අන්තවාදීන් සූදානම්”-රතන හිමි

Spread the love
  • 162
  •  
  •  
  •  
    162
    Shares

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව රට පුරා සිංහල දෙමළ ඒකාබද්ධ වෙළද පෙරමුණක් ගොඩනගා සිංහ දෙමළ ජනතාවගේ සැබෑ වීරයෙක් රට වෙනුවෙන් බිහි කරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියේය.යාපනය නීරාවියඩි ප්‍රදේශයේදී හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය මගින් 13 වැනි වරට සංවිධානය කළ සිංහල පාඨමාලාව සාර්ථකව නිම කල යාපනයේ සිසු සිසුවියන් වෙවෙන් සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මේ බව කියා සිටියේය.

(Visited 308 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!