සිංහල ජාතිකයෙකුගේ හැඳුනුම්පතකින් දළදා මාලිගාවට ඇතුල්වීමට තැත් කල මරක්කලයෙකු අල්ලයි

සිංහල ජාතිකයෙකුගේ හැඳුනුම්පතකින් දළදා මාලිගාවට ඇතුල්වීමට තැත් කල මරක්කලයෙකු අල්ලයි

Spread the love
  • 1.6K
  •  
  •  
  •  
    1.6K
    Shares

අද (2) දහවල් මහනුවර ශ්‍රී දළදා මාලිගයට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකළ අවස්ථාවේදී සිංහල ජාතිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක් යොදාගෙන දළදා මාලිගා පරිශ්‍රය තුලට ඇතුළුවීමට උත්සහගත් මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

(Visited 4,053 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!