සිංහල කාන්තාවන් වඳ කල ‘සාෆි’ එළියට..!

සිංහල කාන්තාවන් වඳ කල ‘සාෆි’ එළියට..!

Spread the love
  • 40
  •  
  •  
  •  
    40
    Shares

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා.කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි හට රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශරීර ඇප 04ක් මත මුදා හරින ලෙසයි නියෝග කරනු ලැබුවේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!