සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කල  ‘ෂාෆිට’ එරෙහි පැමිණිලි දහස පනී

සිංහල කාන්තාවන්ට වඳ සැත්කම් කල ‘ෂාෆිට’ එරෙහි පැමිණිලි දහස පනී

Spread the love
  • 47
  •  
  •  
  •  
    47
    Shares

පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරමින් මාධ්‍ය වාර්තා පළවූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන්  සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව (17) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත.ඊයේ දින තෙක්  කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 827 කි. දඹුල්ල රෝහල වෙත මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 180 කි.වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන්ට එරෙහිව සිංහල මවුවරුන් විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ඉකුත් මැයි මස 26 වැනිදා සිටය.
මේ වනවිට සති 3 කට වැඩි කාලයක් ගතවීත් මේ සම්බන්ධ පරීක්ෂණ ගැන පැහැදිලි යාවත්කාලවීමක් වාර්තා නොවේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!