“සිංහල ඒකාධිපතිත්වයට තිත තැබිය යුතුයි…” – චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රී ලංකාව තුල ස්ථිරසාර ලෙස සාමය ස්තාපිත කිරීම සඳහා නම් මෙතෙක් පැවති සිංහල බහුතරවාදී දේශපාලනය අවසන් කල යුතුව ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
හිටපු ජනාධිපතිනිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් බහුතර ඒකාධිකාරය විසින් සුළුතරය නොතකා පාලනය කිරීම ජනවාර්ගික ගැටුමේ මුලික හේතුව බවයි.
[sexypoll id=”10″]

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!