“සිංහලයා පරාජය කිරීමට සජිත්ට කතිරය ගසන්න “-සුමන්තිරන්

“සිංහලයා පරාජය කිරීමට සජිත්ට කතිරය ගසන්න “-සුමන්තිරන්

Spread the love
  • 51
  •  
  •  
  •  
    51
    Shares

සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම පිණිස මුලතිව්, මාන්කුලම ප්‍රාදේශයේ පැවැති රැස්වීමකදී සුමන්තිරන් එලෙස පැවසුවේය. එහිදී අදහස් දැක්වූ එතුමා “ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්විය යුතුව තිබෙනවා” යන්න එතුමාපවසා ඇත.

(Visited 76 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!