සැමියා ගැන ඊර්ෂ්‍යා කල බිරිඳ ඔහුගේ රහස් ප්‍රදේශය කපා අතට දෙයි..!

සැමියා ගැන ඊර්ෂ්‍යා කල බිරිඳ ඔහුගේ රහස් ප්‍රදේශය කපා අතට දෙයි..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

චීනයේ Jiangxi ප්‍රදේශයේ ජිවත් වෙන තරුණයෙකුට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවී ඇත. ඔහු අලුත් රැකියාවකට ගිය නිසා ඇයට ඊර්ෂියාව දරාගත නොහැකි වී ඇත.ඒ නිසා ඔහුට හොද පාඩමක් උගන්වන්නම් කියා ඔහු උදෑසන නාන කාමරයේ නිරුවත්ව දත් මදිමින් සිටින විට ඔහුගේ රහසේ ප්‍රදේශය කපා තිබෙනවා.එම සිදුවීමෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්ව තිබෙන අතර එම අවස්ථාවේම ඔහු රෙදි කෑල්ලකින් රහස් ප්‍රදේශයෙන් ගලාගෙන යන රුධිරය වසාගෙන රහස් අවයවය බෑගයකට දමාගෙන වහාම රෝහලකට ගොස් ඇති අතර වෛද්‍යවරුන් ඔහුව වහාම දැඩි සත්කාර ඒකකයට යොමු කර එම අවයවය යළිත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර තිබෙනවා. එය සාර්ථක බව වෛද්‍යවරු පවසනවා.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!