සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙයි

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදෙයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන තිබු සාහුල් හමීඞ් හිස්බුල්ලා යන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී තිබෙනවා.සැකකරු පසුගිය ජුනි මස 15 වැනිදා වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.වැලිමඩ සිල්මියාපුර පදිංචි 21 හැවිරිදි මෙම සැකකරු මොහොමඞ් සහරාන් නමැති අය සමග හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුවීම් හා අවි පුහුණුව ලබා ඇති බවට අනාවරණ වී තිබුණා.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!