සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ…

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ…

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, එය මධ්‍යස්ථාන 5116කදී පැවැත්වුණා. විවිධ හේතු නිසා අයඳුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති අතර නිකුත් වූ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පහතින් ඔබගේ විභාගය අංකය ඇතුළත් කර බලන්න.https://www.doenets.lk/result/olresult.jsf?index=

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!