“සාප දෙනවා…,වන්දි ගෙවන්න සුදානම් වෙන්න”-මහින්දගේ ආගමනයෙන් හිවල් බලයත් කැළඹෙයි

“සාප දෙනවා…,වන්දි ගෙවන්න සුදානම් වෙන්න”-මහින්දගේ ආගමනයෙන් හිවල් බලයත් කැළඹෙයි

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයකු පත් කිරිම ද්‍රෝහී ක්‍රියාවක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරිමට රටේ පළමු පුරවැසියා ඉගෙන ගත යුතු බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.පාවාදීම්වලට, ද්‍රෝහිකම්වලට සීමාවක් තිබිය යුතු බව කී වියන්ගොඩ මහතා මේ පාවාදීම්වලට ද්‍රෝහීකම්වලට ජනාධිපතිවරයා කෙදිනක හෝ වන්දි ගෙවන බවද ප්‍රකාශ කළේය.

(Visited 78 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!