“සාටකය මෙවරත් කුජිතම කරනවා..තව අවු:10ක් ආණ්ඩු කරන්නෙත් මේ අපියි”-දතා දොස්තර

“සාටකය මෙවරත් කුජිතම කරනවා..තව අවු:10ක් ආණ්ඩු කරන්නෙත් මේ අපියි”-දතා දොස්තර

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

තව අවුරුදු 10කට මැතිවරණයකින් පරද්දන්න බැරි ආණ්ඩුවක් හැදීමට සූදානම් බවත් රාජපක්ෂලා දෙවැනි වරටත් පරද්දන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවැසුවේ ඉකුත්දා කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!