සාගින්නට පොලොස් ගෙඩියක් කැඩූ තරුණයෙකුට කැති ප්‍රහාරයක් එල්ල කල මෘර්ගයා.. (VIDEO)

සාගින්නට පොලොස් ගෙඩියක් කැඩූ තරුණයෙකුට කැති ප්‍රහාරයක් එල්ල කල මෘර්ගයා.. (VIDEO)

Spread the love
  • 1.5K
  •  
  •  
  •  
    1.5K
    Shares

බඩගින්නට කොස්ගෙඩියක් කැඩූ තරුණයෙකුට මාතරදී අමානුෂික ලෙස කැත්තකින් කොටා ඇත.
කොස්ගෙඩියක් කැඩීමට ගිය අයෙකුට ආයුධයකින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ සිදුවීම වාර්තා වන්නේ මාතර නාදුගල ප්‍රදේශයෙන්ය. පහරකෑමට ලක්වූ තරුණයා මාතර මහරෝහලට ඇතුලත්කර ඇති බව වාර්තා වේ.
බලධාරයෙනි… මෙය ඔබේ අවධානය පිණිසයි… එම වීඩියෝව පහතින්.

(Visited 3,318 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!