සාගල ගෝඨාභගේ විජයග්‍රහණයට එක්වෙන්න සුදානම්..!

සාගල ගෝඨාභගේ විජයග්‍රහණයට එක්වෙන්න සුදානම්..!

Spread the love
  • 80
  •  
  •  
  •  
    80
    Shares

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට සූදානමක් ඇති බවට වාර්තාවෙයි.මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය තුළයි.සාගල රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බිරිදගේ පාර්ශවයෙන් ඥාතිත්වයක් ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පසුගියදා කියා සිටියේ අගමැතිවරයාට ඉතා සමීප හිතා ගැනීමටවත් නොහැකි ප්‍රබලයෙක් තම පාර්ශ්වයට සහයෝගය දීම සඳහා සූදානම් බවයි.

(Visited 477 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!