ස්විස් සැමියා ලංකාවේ බිරිය මරන්න කොන්ත්‍රාත් දෙයි-වටිනාකම මිලියන 03ක්

ස්විස් සැමියා ලංකාවේ බිරිය මරන්න කොන්ත්‍රාත් දෙයි-වටිනාකම මිලියන 03ක්

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයකු විසින් රුපියල් ලක්ෂ 30ක කප්පමක් දී හබරාදුව ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් දීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්තුව ලබාගත් කාන්තාවක් සහ ඝාතනය පැවැරූ 35 හැවිරිදි කොන්ත්‍රාත් ක්‍රියාකාරිකයකු දකුණු පළාත් භාර ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ මෙහෙයවීම මත ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (17දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

(Visited 170 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!