ස්වර්ණවාහිනියේ 15කගේ වැඩ තහනම්..!

ස්වර්ණවාහිනියේ 15කගේ වැඩ තහනම්..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.එම ආයතනයේ සේවකයන් විසින ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!