“ස්වයං පාලනය හැර වෙන විසඳුම් එපා….”-ජිනීවාහිදී සිවාජිලිංගම් කියයි

“ස්වයං පාලනය හැර වෙන විසඳුම් එපා….”-ජිනීවාහිදී සිවාජිලිංගම් කියයි

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

උතුරේ අර්බුදය සදහා ස්වයං පාලනයක් හැර අන් කිසිදු දේශපාලන විසදුමක් පිළිනොගන්නා බවයි. කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභා කරන්ගේ මස්සිනා වන දෙමළජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ජිනීවාහිදී අවධාරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත් තුළ ජනමත විචාරණයක් සිදුකර එකී පළාත්හි ජනතාව ස්වයං පාලනයක් සහිතව ජීවත් වීමට කැමතිද අකමැතිද යන්න තීරණය කරන ලෙසද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මෙහිදී තවදුරටත් සදහන් කර තිබේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!